Fotos de la biografíaසැබෑ නිදහසක උදාව. විජයග‍්‍රහණය නියත බව දැන ගත් අපේ වීරෝධාර රණ විරුවන්ට එය තරමක් හෝ පමා කිරීමට සිදුවුණේ පුදුමාතලන් හි යුද මුක්ත කලාපයේ මිනිස් පලිහක් ලෙස කොටියා විසින් රදවාගෙන සිටි සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීමයි. මෙම මෙහෙයුම සැබෑ මානුෂීය මෙහෙයුමක් බවට පත් කිරීමේ අරමුණ ති‍්‍රවිධ හමුදාවේ, පොලීසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ එකම අරමුණ වුණා. ඒ අනුව එල්.ටී.ටී.ඊ. ය සිරකරගෙන සිටි දෙමළ සිවිල් වැසියන්ට කිසිදු හානියක් නොවන පරිදි කොටි නායකයන් විනාශ කිරීමේ සැබෑ මිනිස්කමේ මානුෂීය මෙහෙයුම ක‍්‍රමක‍්‍රමයෙන් කි‍්‍රයාත්මක වුණා. Read More..


