Song Title - Thaththa | Chamara New Song Artists - Chamara Weerasinghe Music - Priyantha Nawalage Lyrics - Shehan Galahitiyawa Download Now..

Song Title - Thaththa | Chamara New Song Artists - Chamara Weerasinghe Music - Priyantha Nawalage Lyrics - Shehan Galahitiyawa Download Now..
22 hours ago
Like

Song Title - Sithin Hindinna Mata Lanwela Artists - Mohan Darshana Music - Radeesh Vandabona Lyrics - Thanu Narampanawa Download Now..Youtube URL......
22 hours ago
Like

Fotos de la biografíaමන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නැවත දේශපාලන ගමන අරඹයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නැවත සිය දේශපාලන කටයුතු ආරම්භ කළා. ඒ, කොළොන්නාව ආසනයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ බල මණ්ඩල සංවිධායකවරුන් මුණ ගැසෙමින්. එහිදී මන්තී‍්‍රවරයා කියා සිටියේ තමන්, කවදත් දේශපාලනය කළේ අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් බවත් ඉදිරියේදී එම ජනතාව වෙනුවෙන් තම සේවය දෙගුණ තෙගුණ කරන බවයි. Read More..
2 days ago
Like

ශ්‍රියානි අමරසේනගේ උපන්දිනය අද. රංගන ශිල්පීනි සහ අධ්‍යක්ෂිකා ශ්‍රියානි අමරසේනගේ උපන්දිනය අද. ඉතින් අපි ඇහුවා ඇයගෙන් විශේෂ උත්සවයක් නැද්ද..........
5 days ago
Like

ෂාරුක් සහ අක්ෂේ අතර තිබුණු ගැටුම විසදෙයි. ෂාරුක් සහ අක්ෂේ අතර තිබුණු ගැටුම විසඳිලාලූ. ෂාරුක් සහ දීපිකා රගපාපු Chennai Express චිත්‍රපටයයි, ඒක්තා කපූර් එක්ක අක්ෂේ රගපාපු Once Upon a Time in Mumbaai Again චිත්‍රපට.........
5 days ago
Like

Song Title -Oya Es Deka | Oya As Deka Artists -Chillie Thilanka Music -Udara Samaraweera Lyrics -Dilan Gamage Download Now..Youtube URL......
6 days ago
Like

Song Title -Inda Hita Wage Artists -Indika Prasad Music -Ruwan Gamage Lyrics -Ruwan Gamage Download Now..Youtube URL......
6 days ago
Like

Song Title -Windawanna Bane Artists -Amal Liyanage Music -Sadeeptha Gunawardana Lyrics -Kushan Maneendra Download Now..Youtube URL......
6 days ago
Like

Song Title -Ada Ape Thaththa Artists -Funky Dirt Music -Shenal Maddumage Lyrics -Murshad Huvais Download Now..Youtube URL......
6 days ago
Like

Song Title -Dasata Thurulu Karan Artists -Sampath Ravi Music -Amila Muthugala Lyrics -Wimalaka Muhandiram Download Now..Youtube URL......
6 days ago
Like

Song Title -Sudu Rosa Artists -Rakitha Welangoda Music -Rakitha Welangoga Lyrics -R.M. Gunarathne Download Now..Youtube URL......
6 days ago
Like

Song Title -Hina Nathuwata Artists -Pathum Madhuranga Music -Saman Indika Lyrics -Sahan Muthukumarana Download Now..Youtube URL......
6 days ago
Like

මම ටෙලි නාට්‍ය නළුවෙක් - ධනංජය සිරිවර්ධන. ජනපි‍්‍රය නළු ධනංජය සිරිවර්ධනව සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ නැද්ද, සිනමාව ගැන ඔහු හිතන්නේ කොහොමද කියලා දැන ගන්න අපි කතා කළා ධනංජයට. ඔහු කියන්නේ චිත්‍රපට එනවා යනවා, සමහරක් චිත්‍රපට බලන්න යනකොට ගලවලා කියලයි. කොහොම වුනත්, මගේ පළවෙනි චිත්‍රපටියේ වැඩ ගොඩක් ඉවරයි, ඒ වගේම චිත්‍රපට නළුවෙකුට වඩා ටෙලි නාට්‍ය නළුවෙක් කියලා කියන්න මම කැමතියි කියලා ධනංජය තවදුරටත් කිව්වේ.
7 days ago
Like

◘ ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි... පාර අයිනෙ තිබුණු පුංචි පෙට්ටි කඬේ දැක්කම,ඉස්කෝලෙ ගිය කාලෙ කොල්ලො රංචුවක් එක්ක කාපු බීපු හැටි අනුෂ්කට මතක් වුණා. තරු පහේ හෝටලේකින් තුන්වේලම කන්න ඕනවටත් වැඩිය වත්කම තිබුණත්, අනුෂ්ක දෙපාරක් නොහිතා පෙට්ටි කඬේ ළඟ කාර් එක නතර කළේ, හිතින් තාමත් අතීතෙට ආදරේ කරපු නිසා.පොල් නැති පොල් රොටියක් කාලා, බාගෙට නිවිච්ච ප්ලේන්ටියක් බිව්වම ඇඟට එන "ගතියට" අනුෂ්ක කවදත් ආස කළා. Read More..
1 week ago
Like

දිනක්ෂි පි‍්‍රයසාද් හොල්මනක් වෙලා. ජනපි‍්‍රය දිනක්ෂි පි‍්‍රයසාද් ළඟදිම හොල්මනක් වෙන්න යනවා කියලා ආරංචියි. ඒ, හෙට අනිද්දා එළි දකින්න නියමිත අලූත් චිත්‍රපටයක. ඒ ගැන විස්තර කියන්න හිරුට කතා කරපු වෙලාවේ දිනක්ෂි ඒ ගැන කතා කළේ හරිම ආඩම්බරයෙන්.
1 week ago
Like

ඔයාට සීතලද - හිම වැටෙනවද විෂුවල් එක වෙනස් වෙයිද? ‘‘ඔයාට සීතලද’’ සින්දුව කරපු දුෂාන් එයාගේ වීඩියෝ එක වෙනස් කරන්න යනවලූ. සින්දුව හොඳ වුණාට වීඩියෝ එක එයාගේ හිතට හරි නැහැ කියලයි දුෂාන් කියන්නේ.
1 week ago
Like

Hiru News App එක් දිනක් තුළ downloads 1000 පසුකරයි...! Hiru News (Sri Lanka) - Android Apps on Google Playplay.google.comSri Lanka's First Trilingual News app with Audio Video Photo & Text News. Hiru News Android app is the first Sri Lankan Trilingual Mobile News app with Audio Video Pho...
1 week ago
Like

හිරුගෙන් තවත් විස්කමක්. ආසියානු මාධ්‍ය ජාලයේ ප්රවෘත්ති එසැණින් සැපයීමේ සේවය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රෛභාෂික ඇසිදිසි ප්රවෘත්ති ඇප් වැඩසටහන හිරු ප්රවෘත්ති සඳහා මේ වන විට එළි දක්වා තිබෙනවා. ඒ අනුව ඔබේ ඕනෑම ඇන්ඩ්‍රොයිඞ් මෘදුකාංග සහිත උපාංගයකින් එය නොමිළේ ඩවුන්ලෝඞ් කර ගත හැකියි. Read More Sinhala.----------------------------------------------- Read More English.----------------------------------------------- Read More Tamil.-----------------------------------------------
2 weeks ago
Like

දුෂ්‍යන්ත වීරමන්ගේ උපන්දිනය අද. දුෂ්‍යන්ත වීරමන්ගේ උපන්දිනය අදයි. ඉතිං අපි සුභ පතන ගමන් ඇහුවා අද මොකක්වත් තෑග්ගක් ලැබුණේ නැද්ද කියලා. එතකොට දුෂ්‍යන්ත නම් කිව්වේ කිහිප දෙනෙකුගෙන්ම තෑගි බලාපොරොත්තු වෙනවා කියලායි.
2 weeks ago
Like

සිනිදු දෙතොලින් තෙපලනා වදනින් මුසපත් වෙලා සුමුදු සුළගක දැවටෙනා රළු සිතුවම් මතුවනා බිදුනු සිත මත විසිරෙනා ගෑ වත් සුණු තැවරෙණා මිලින ලොවකට යනෙන මා තවමත් නුබ සොයනවා Song -TitleIsuru Meneripitiya Artists -Isuru Meneripitiya Music -Isuru Meneripitiya Lyrics -Janith Lakshitha Video -Riktha Download Video File
2 weeks ago
Like

නලින්ද රණසිංහගෙන් අලූත් සිංදු දෙකක්. නලින්ද රණසිංහ අලූතෙන් සිංදු දෙකක් නිර්මාණය කරලා එළියට දාන්න මේ දවස්වල .............
2 weeks ago
Like

වත්සලාට චිත්‍රපටවලට ආරාධනා නැතිලූ. ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළි වත්සලා දියලේගොඩට චිත්‍රපටයක රගපෑම සඳහා මෙතෙක් ආරාධනාවක් ලැබී නොමැති බවයි ඇය කියා සිටින්නේ. තමන් දිගින් දිගටම ටෙලිනාට්‍යවල රගපෑව ද චිත්‍රපටයක රගපෑමට කැමැත්තෙන් සිටින බවයි ඇය හිරුට වැඩිදුරටත් කියා සිටියේ.
2 weeks ago
Like

මං කිසි දිනේ.... Song Title -Man Kisidine Artists -Ranuka Music -Prasad ( CE Cool Audio Lab ) Lyrics -Priyananda Wejesundara Video -LENZART Motion Pictures Download Video File
2 weeks ago
Like

Song Title -Maga Balana | Hiru FM Anuththara Drama New Theme Song Artists -Dilshan Weerasinghe Ft. Thilina R Music -Thilina Ruhunage Lyrics -Rachitha Vakista Download Now.. Youtube URL......
2 weeks ago
Like

Song Title -Hamawena Neth Artists -Kaveesha Kaviraj Music -Sandaruwan Jayasinghe & Dilan Gamage Lyrics -Dilan Gamage Download Now..
2 weeks ago
Like

◄ අප්පච්චි ► ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම, ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්. Read More...
3 days ago
Like

◄ අප්පච්චි ► ශී‍්‍ර ලංකාවේ අපිට දෙමව්පියන් වෙනුවෙන් දින සැමරීම ඇතැම් විට පුදුම සහගත කරුණක්. එහෙත් අද වනවිට සමස්ථ ලෝකයම එය සංස්කෘතික ලක්ෂණයක් බවට පත්කරගෙන තිබෙනවා. අම්මාට තාත්තාට නොසලකන ලෝකයක ඔවුන් වෙනුවෙන් එක් දිනක් හෝ විශේෂීකරණය කිරීම, ගෝලීයකරණය වූ කාර්යබහුල ජීවිතයක ජීවත් වන දරුවන්ට යම් තරමකින් හෝ දෙමව්පිය ගුණය සිහිපත් කරන්නක්. Read More...
3 days ago
Like

අද පියවරුන්ගේ දිනයයි. සෑම වසරකම ජූනි මාසයේ 3 වන ඉරිදා දිනය ලොව බොහෝ රටවල් ජගත් පියවරුන්ගේ දිනය ලෙස සමරනවා. ඒ වෙනුවෙන් හිරු ප්රවෘත්ති අංශය ගෙන එන විශේෂාංගය .
3 days ago
Like

Pura Poya Handa | Hiru FM Father's Day Song Artists Sunil Edirisinghe Music Karunarathne Wijewardena & Thilina Ruhunage Lyrics Ravi Siriwardena Download Now...
3 days ago
Like