හිරු FM බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුක්තව ඉදිරිපත් කරන ”මහා කපි ජාතක කතා වස්තුව” විදහා දැක්වෙන ලොව ප‍්‍රථම ඇසිදිසි ONLINE තොරණ් රාජයා දැක බලා පහන් සිත් ඇතිකර ගැනීමට දැන් පිවිසෙන්න

හිරු FM බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුක්තව ඉදිරිපත් කරන ”මහා කපි ජාතක කතා වස්තුව” විදහා දැක්වෙන ලොව ප‍්‍රථම ඇසිදිසි ONLINE තොරණ් රාජයා දැක බලා පහන් සිත් ඇතිකර ගැනීමට දැන් පිවිසෙන්න
5 hours ago
Like

දීපිකාට ෂාරුක්ගෙන් තහනමක්. මේ තමයි බොලිවුඞ්වලින් ලැබුණු අලූත්ම ආරංචිය. යේ ජවානි හා දිවානි චිත‍්‍රපටියේ ප‍්‍රවර්ධන වැඩසටහන්වලට දීපිකාට රන්බීර් එක්ක ලෝකෙ වටේම යන්න සිද්ධවෙලානේ. කථාවේ හැටියට ෂාරුක් මේ ගමන...
16 hours ago
Like

”මහා කපි ජාතකය” රැගත් ලොව ප‍්‍රථම ඇසි දිසි ONLINE තොරණ හිරු TV හිරු FM බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් යුක්තව සකල ලොවටම විදහා දක්වන වගයි
1 day ago
Like

සීදුවේ අජිත්ගෙන් අලූත් බෑන්ඞ් එකක්. සීදුවේ සකුරා කණ්ඩායමේ නායක අජිත් විතානගේගේ උපන් දිනය අද. හැබැයි අජිත්ගේ මේ සැරේ උපන්දිනේ විදිහ වෙනස්. මේ සැරේ උපන්දින තෑග්ග දෙන්නේ අජිත්. ඒ තමයි සංගීත ලෝකෙට අලූත් සංගීත කණ්ඩායමක්
2 days ago
Like

ජනරජ දිනය අදයි.hirunews.lkHiru FM News.Breaking Sinhala News from Sri Lanka.The Best Sri Lankan News provider.Listen to Sri lanka hot Sinhala News Online.Get Sri lanka Latest News.
2 days ago
Like

සුපිරි තරුවල ගණං. ජනප‍්‍රියත්වය වැඩිවෙන්න වැඩිවෙන් සුපිරි තරුවල වටිනාකමත් දවසින් දවස ඉහළ යනවා. කීයක් වියදම් කරලා හරි ඒවගේ සුපිරි තරුවක් තමන්ගේ ප‍්‍රිය සම්භාෂණවලට මංගල උත්සවවලට ගෙන්න ගන්න උත්සාහ කරන අය ලෝකෙ පුරා ඕනතරම් ඉන්නවා. සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ව තමන්ගේ මංගල උත්සවයට ගෙන්න ගන්න ඕනනම් ඔබට ඒ වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 8 ක් වියදම් කරන්න වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් ෂාරුක්ගේ විනාඩි 30 ක ඉදිරිපත් කිරීමක් විතරයි ඔබට ලැබෙන්නේ. මීට අවුරුදු දෙකකට කලින් නම් මේ වෙනුවෙන් ඔහු අය කලේ කෝටි 4 ක් විතරයි. ඒවගේ මංගල උත්සවයකට නිකං ඇවිත් යන්න ෂාරුක් කෝටියක් ගත්තා. පේනවනේ තරුවල ගණං.
3 days ago
Like

◄ ශල්‍යකර්මය ► දිනක් වෛද්‍යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්‍යකර්මයකට කැදවා තිබුණේ, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්‍යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවෙකුගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා "මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේ නැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. වගකීමක් දන්නේ නැද්ද ?" කියා කෑ ගසන්න පටන් ගත්තා. "සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා. ඔක්කොම බලන්න මෙතනින්...
4 days ago
Like

දීපිකා - රන්බීර්, යේ ජවානි හේ දිවානි ප‍්‍රවර්ධන වැඩසටහන්වල. බොලිවුඞ් නළු නිළියන්ට දවස ගානේ එක එක උත්සවවලට සහභාගිවෙන්න සිද්ධවෙනවා. මුළු ලෝකයම ඒ ගොල්ලෝ දිහා බලාගෙන ඉන්න නිසා ඒ උත්සවවලට යද්දී සුපිරි තරු විදිහටම හැඩවෙන්න අමතක කරන්නෙත් නෑ. හැබැයි ඔය කවුරු කවුරු අතරත් වැඩිපුරම ලස්සන, ඒ වගේම ගැළපෙන පැෂන් කරන්නේ දීපිකා පාදුකෝන්ලූ. බොලිවුඞ් නිලියන්........
5 days ago
Like

ලොව හොඳම නළුවන් අතරට ජගත්ගේ නමත්. ලෝකයේ හොඳම නළු නිළියන් දෙතුන් දෙනා අතරේ අපේ නළුවෙකුත් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි දක්ෂ වගේම ජනපි‍්‍රය නළුවෙක් වන ජගත් චමිල. මේ ආරංචිය දැන ගත්ත ගමන්ම වැඩි විස්තර දැන ගන්නත් එක්ක අපි ජගත් චමිලට කතා කළා. චමිල කිව්වේ......
5 days ago
Like

මේරියන්ස්ලාට වසර 25යි. කවදත් රසික රසිකාවියන්ට අලූත් දෙයක් දුන්න සංගීත කණ්ඩායමක් තමයි මේරියන්ස්. ඒ වගේම මේරියන්ස්ලට දැන් අවුරුදු....
5 days ago
Like

Fotos de la biografíaසැබෑ නිදහසක උදාව. විජයග‍්‍රහණය නියත බව දැන ගත් අපේ වීරෝධාර රණ විරුවන්ට එය තරමක් හෝ පමා කිරීමට සිදුවුණේ පුදුමාතලන් හි යුද මුක්ත කලාපයේ මිනිස් පලිහක් ලෙස කොටියා විසින් රදවාගෙන සිටි සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීමයි. මෙම මෙහෙයුම සැබෑ මානුෂීය මෙහෙයුමක් බවට පත් කිරීමේ අරමුණ ති‍්‍රවිධ හමුදාවේ, පොලීසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ එකම අරමුණ වුණා. ඒ අනුව එල්.ටී.ටී.ඊ. ය සිරකරගෙන සිටි දෙමළ සිවිල් වැසියන්ට කිසිදු හානියක් නොවන පරිදි කොටි නායකයන් විනාශ කිරීමේ සැබෑ මිනිස්කමේ මානුෂීය මෙහෙයුම ක‍්‍රමක‍්‍රමයෙන් කි‍්‍රයාත්මක වුණා. Read More..
5 days ago
Like

Fotos de la biografíaලෝක බලවතුන් නොදුටු අපේ රණවිරුවන්ගේ මිනිස්කම. 2009 ජනවාරි 2 වැනිදා ඊළාම් සිහින නගරය වූ කිලිනොච්චියේ සිංහ ධජය එසවූ අපේ විරුවෝ ජනවාරි 7 වැනිදා මුහමාලේ කොටි ආරක්ෂක වළල්ල බිඳ දැමුවා. ජනවාරි 14 වැනිදා වනවිට සමස්ත යාපනය අර්ධද්වීපයම අපේ විරුවෝ අත්පත්කරගෙන අවසන්. සුවිශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි රටපුරා ආරක්ෂාවේ අවශ්‍යතාවය පැතිරෙද්දී විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය සහ පොලීසිය ත‍්‍රිවිධ හමුදාවන්ට ලබාදුන්නේ නොමද සහයක්. Read More..
5 days ago
Like

Fotos de la biografíaතොප්පිගල මුදාගත් විරුවන්, වන්නියට ඇදෙයි. වීරෝධාර ආරක්ෂක හමුදා මානුෂීය මෙහෙයුම අරඹන්නේ දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ පිපාසය සංසිඳවීමේ අරමුණින් මාවිල්ආරු මුදාගැනීමේ සටනත් සමගයි. 2006 වසරේ ජූලි 27 වැනිදා මෙහෙයුම ඇරඹූ වීරෝධාර ආරක්ෂක හමුදාවෝ 2006 අගෝස්තු 8 වැනිදා සොරොව්ව විවෘත කළේ ප‍්‍රභාකරන්ට පරාජයේ පළමු පණිවුඩය ලබාදෙමින්. අනතුරුව ඔවුන් මුතූර් ප‍්‍රදේශයේ ආරක්ෂාවද තහවුරු කරගන්නේ නැගෙනහිර කොටි බලය වැනසීමේ ඉලක්කය සිතෙහි දරාගෙනයි. Read More..
5 days ago
Like

Fotos de la biografíaමාවිල්ආරුවෙන් ඇරඹි සැබෑ නිදහසේ සටන. සැබෑ නිදහස උදාකරගත් ජාතියක් ලෙස කුරිරු ප‍්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍යයේ සිහිනය බොඳ කළ විජයග‍්‍රහණය අපි සමරන්නේ නිවහල් ජාතියක අභිමානය සමඟයි. විජයග‍්‍රහණයේ සිව්වන සැමරුමට තවත් දින 3 ක් පවතිනවා. ඒ ඓතිහාසික ගමන කෙටියෙන් හෝ අද සිට අප සිහිපත් කරන්නේ අභීත රණවිරුවන් දිනා දුන් රට ආරක්ෂා කරගැනීමේ වැදගත්කම නිරන්තරයෙන් සිහිකිරීම අත්‍යාවශ්‍ය වන නිසාවෙන්. Read More..
5 days ago
Like

සුදුයි උසයි නාට්‍යයේ චරිතයට හොඳ ප‍්‍රතිචාරයක් ලැබෙනවලූ. - අන්ජුලා. අන්ජුලා ආදරය කරන කෙනා වෙන කෙනෙකුට ආදරේ කළොත් මොනවගේ දෙයක් හිතෙනව ද කියලා අපි ඇහුවා. එතකොට එයා කිව්වේ තවම එහෙම දෙයක් වෙලා නැහැ කියලයි. ඒ වගේම හිරු ටී.වී ඔස්සේ විකාශය වන...
7 days ago
Like

රන්බීර් මධුරිව සිප ගනියි. රන්බීර්ට මධුරිව සිපගන්න ඕනාවුනාලූ. එහෙම කියන්නෙත් රන්බීර්මයි. අපි මීට කලින් දවසකුත් කිව්වේ රන්බීර්ගේ සිහින කුමාරිය මධුරි කියලා. ඒ විතරක් නෙවෙයි මධුරි විවාහ වෙච්ච දවසෙත් සෑහෙනට දුක් වෙලා...
7 days ago
Like

Morning Show අහන්න දැන්ම Log වෙන්න..... FMMorning Show_2013 05 02www.youtube.com
1 week ago
Like

විජයග‍්‍රහණයේ සැමරුම.hirunews.lkHiru FM News.Breaking Sinhala News from Sri Lanka.The Best Sri Lankan News provider.Listen to Sri lanka hot Sinhala News Online.Get Sri lanka Latest News.
1 week ago
Like

පටිරෝල් පටිරෝල් පටිරෝල් අලූත් ඒවා අහන්න එන්න..... පටිරෝල් Downloads කරගන්න නම් මේ Link එක Click කරන්න... FM Patirole Nikan Upades
1 week ago
Like

ලෝක අම්මාවරුන්ගේ දිනය.hirunews.lkHiru FM News.Breaking Sinhala News from Sri Lanka.The Best Sri Lankan News provider.Listen to Sri lanka hot Sinhala News Online.Get Sri lanka Latest News.
2 weeks ago
Like

දෑසින් කතා කරන්න.............. Desin Katha Karanna - Nirasha Perera Music - Kaushik Milinda Lyrics - Nirasha Perera Mixed & Mastered by - Nisal Gangodage Download Video File=============================== Youtube URL
2 weeks ago
Like

දෑසින් කතා කරන්න.............. Desin Katha Karanna - Nirasha Perera Music - Kaushik Milinda Lyrics - Nirasha Perera Mixed & Mastered by - Nisal Gangodage Download Video File=============================== Youtube URLKatha Karana - Nirasha Perera [www.hirutv.lk]
2 weeks ago
Like

සිත මගේ රිදුනා ඔබ හැර ගිය දා... ඔබ මා හැර ගිය දා.... නෙතු මගේ හැඩුවා .... මතකය ගෙන ආ .... ඔබේ අදරේ සොයලා... Sitha Mage Riduna - Damith Asanka Music - Ravindra Srinath Lyrics - Damith Asanka Video - Sandaruwan Kasthuriarachchi Download Video File=============================== Download Mp3=============================== Youtube URL
2 weeks ago
Like

සිත මගේ රිදුනා ඔබ හැර ගිය දා.............. Sitha Mage Riduna - Damith Asanka Music - Ravindra Srinath Lyrics - Damith Asanka Video - Sandaruwan Kasthuriarachchi Download Video File=============================== Download Mp3=============================== Youtube URL
2 weeks ago
Like

දමිත් අසංක සිංදු Remix කරන එකට කැමති නැතිලූ. පරණ සිංදු Remix කරන එක නුපුරුදු දෙයක් නෙවේ. හැබැයි දමිත් අසංක නම් ඒකට කැමති නැතිලූ. දමිත්ගේ ගායන ජීවිතයේ නැතිලූ. ලංකාවේ ගායකයෙක් ගායනා කරපු ගීතියක් එයා නම් ආයෙත් ගායනා කරන්නේ...
2 weeks ago
Like

අයිශ්වර්යා රායි නැවත රිදී තිරයට. අයිශ්වර්යා රායි ආපහු රිදී තිරයට එන්නේ කවද්ද? ඇය නම් කිව්වේ හොඳ තිරපිටපතක් ලැබුණ ගමන් ආපහු රගපාන්න එනවා කියලයි. බොලිවුඞ් වලින් ලැබෙන ආරංචිවල හැටියට නම් අයිශ්ට මේ වෙනකොට හොඳ තිරපිටපතක් ලැබිලා. ඒ ගැනත් එක එක්කෙනා එක එක කථා කියනවා. මේ ආරංචියේ හැටියට නම් අයිශ්වර්යා ආපහු බොලිවුඩයට එන්නේ.........
2 weeks ago
Like

සුවද සොයනා කදුලූ සගවා සුළග ඇවිදින් මා සනසවනා මම දන්නවා ඔබ දන්නවා කියා ඔබට මං අදරේ තරම්............... // Suwanda Soyana - Suwanda Soyana Music - Gihen Nishan Lyrics - S.Fernando Video - Village Production Download Video File=============================== Download Mp3=============================== Youtube URL
2 weeks ago
Like

සුවද සොයන..... Suwanda Soyana - Suwanda Soyana Music - Gihen Nishan Lyrics - S.Fernando Video - Village Production Download Video File=============================== Download Mp3=============================== Youtube URLSoyana - Buddika Ushan [www.Hirutv.lk]www.youtube.com
2 weeks ago
Like

about an hour ago near Colombo මා නිසා නෙත් තේමා කදුලක් නොඒවා Ma Nisa - Dimuthu Tharanga Music - Gayantha Wijerathna Lyrics - Priyal Weerasingha Video - Rajitha Hiran RianA Films Download Video File=============================== Download Mp3=============================== Youtube URL
2 weeks ago
Like

මා නිසා නෙත් තේමා කදුලක් නොම වේවා Ma Nisa - Dimuthu Tharanga Music - Gayantha Wijerathna Lyrics - Priyal Weerasingha Video - Rajitha Hiran RianA Films Download Video File=============================== Download Mp3=============================== Youtube URL
2 weeks ago
Like

Sitha Mage Riduna - Damith Asanka Artists - Damith Asanka Music - Ravindra Srinath Lyrics - Damith Asanka Video - Sandaruwan Kasthuriarachchi ======================== Download Video======================== Youtube URL
2 weeks ago
Like

හිතට දැනුනේ ඔයාවයි...... Hithata Danune Oyawai - Manjula Wallawaththage Music - Roshan Fernando Lyrics - Dilip Nuwan Corteling Video - Lenzert Motion Pictures Download Video File=============================== Youtube URL
2 weeks ago
Like

හිතට දැනුනේ ඔයාවයි...... Hithata Danune Oyawai - Manjula Wallawaththage Music - Roshan Fernando Lyrics - Dilip Nuwan Corteling Video - Lenzert Motion Pictures Download Video File=============================== Youtube URLDanune Oyawai - Majula Wellawththage [www.hirutv.lk]www.youtube.com
2 weeks ago
Like

මේ හිත Me Hitha - Divak Perera Music -Divak Perera @ T-Lab Audio Production Studio Lyrics - Divak Perera Video - Wide Angle Production Download Video File=============================== Youtube URL
2 weeks ago
Like

මේ හිත Me Hitha - Divak Perera Music - ivak Perera @ T-Lab Audio Production Studio Lyrics - Divak Perera Video - Wide Angle Production Download Video File=============================== Youtube URL
2 weeks ago
Like

මායා දමයන්ති, චන්දන ලියනාරච්චි, විජය නන්දසිරිගේ උපන් දිනය අද. කලා ලෝකයේ ඉන්න ජනපි‍්‍රය තරු රැසක් අද උපන් දිනය සමරනවා. ඒ ගායන ශිල්පිනී මායා දමයන්ති, චන්දන ලියනාරච්චි වගේම රංගන ශිල්පි විජය නන්දසිරි.........
3 weeks ago
Like

ලා සද අයේ පායාලා නෙතු මානේ පායාලා රැපානේ පායා රූ ඡායා නෙත් තරු අදුරේ පිදිලා සද එළියේ නැවිලා සිත් මානේ පායා රූ ඡායා....... Laa Sanda Aye - Samitha Mudunkotuwa Music - Bhagesri Fonseka Lyrics - Asangi Wijesooriya Video - Namal Jayasinghe Download Video File=============================== Youtube URL
3 weeks ago
Like

ලා සන්ද ආයේ Laa Sanda Aye - Samitha Mudunkotuwa Music - Bhagesri Fonseka Lyrics - Asangi Wijesooriya Video - Namal Jayasinghe Download Video File=============================== Youtube URL
3 weeks ago
Like

මගේ කියා ඈත් වෙලා වේලා වේදනා දුන්න හිත ලග පෙම් සිහින වල හිදින්නේ ඔබය ඇස් දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන්නෙ නැතිවාට කදුලු මතක අපේ සිහිකර හඩන්නේ තනිව...... Mage Kiya - Athula Adhikari Music - Radeesh Vandabona Lyrics - Aradhana Ekanayake Video - Evolution Films Production Download Video File=============================== Download Mp3=============================== Youtube URL
3 weeks ago
Like

මාගේ කියා...... Mage Kiya - Athula Adhikari Music - Radeesh Vandabona Lyrics - Aradhana Ekanayake Video - Evolution Films Production Download Video File=============================== Download Mp3=============================== Youtube URL
3 weeks ago
Like

Mage Kiya - Athula Adhikari Music - Radeesh Vandabona Lyrics - Aradhana Ekanayake Video - Evolution Films Production Download Video File=============================== Download Mp3=============================== Youtube URL
3 weeks ago
Like

Mage Kiya - Athula Adhikari Music - Radeesh Vandabona Lyrics - Aradhana Ekanayake Video - Evolution Films Production Download Video File=============================== Download Mp3=============================== Youtube URL
3 weeks ago
Like

මැයි දින විශේෂාංගය.hirunews.lkHiru FM News.Breaking Sinhala News from Sri Lanka.The Best Sri Lankan News provider.Listen to Sri lanka hot Sinhala News Online.Get Sri lanka Latest News.
3 weeks ago
Like

හෙළ නිළි රැජින - මාලනීට 66යි. සිංහල සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලැබූ මාලනී ෆොන්සේකා අද (30) සිය 66 වන උපන් දිනය සමරනවා. එමෙන්ම ඇගේ රංගන ජීවිතයට ද........
3 weeks ago
Like

දවසක් අවුරුදු 11 ක ගැහැණු ළමයෙක්, සිය මවගෙන් තමාගේ අවුරුදු 15 උපන් දිනයට ලබාදෙන තෑග්ග කුමක්ද කියා විමසා සිටියා. "ඒකට තව කල් තියෙනවනේ... මව පැවසුවා" වයස 14 දී, මේ දරුවාට හදවත් රෝගයක් වැළඳුනා. ඇය ජීවත් කරවීම අපහසු බව දොස්තරලා මවට පැවසුවා. "අම්මේ මම මැරෙනවා කියලා කිවුවා නේ ද ?"................ Read more
3 weeks ago
Like